Saturday, June 2, 2012
පළමු post එක
කොහොමද ඉතින්..??
හ්ම්ම්...හොදයි...
මම ඉස්සෙල්ලා මම ගැන කියන්නo කෝ..
මම පොඩි එකා...
වානිජ අoසයෙන් ඉදිරියට යන කෙනෙක්..
මගේ යාලුවෝ ඔක්කොම වගේ බ්ලොග් ලියන නිසා ඕo මටත් හිතුන බ්ලොග් එකක් ලියන්න..
මේක ලියන ප්‍රධානම හේතුව මම අපේ බීටා කුළුවගෙ හෙන රසිකයෙක්..
මම ඉතින් එයාගෙ හම එකක් ම වගේ කියවනවා...
මොකද ගොඩාක් කතා වලට මමත් සම්බන්දයි....
මම ඉතින් හෙන දක්ශයෙක් නෙවෙයි ඒත් පාසල් කාලයෙ මතකයන් මේ අන්තර්ජාල පිටුවේ ලියන්න හිතුවා මොකද පොතක ලිව්වොත් අපේ අම්මා කියවනවා....දන්නවනේ ඉතින් අපි කරන වැඩ අම්මලා කියෙව්වොත් මොකද වෙන්නේ කියලා...
ඉතින් මම හිතුවා blog එකක් පටන් ගන්න..
එසේ සිතා පටන් ගත් blog එකේ පලමු post එක මෙසේ අවසන් කරමි
Subscribe to:
Post Comments (Atom)

හොඳයි, දිගටම කරගෙන යන්න. අපිත් එන්නම් බලන්න.
ReplyDelete